චීන නාවික හමුදාවේ නැව් සමූහයක් චීනයේ Diao Yu දූපත් වල මුහුදු නිරීක්ෂණයක
2024-10-13 17:35:57
Share with:
චීන නාවික හමුදාවේ අංක 2501 නැව් සමූහය අද(13) චීනයේ Diao Yu දූපත් වල භෞමික මුහුදු තීරය නිරක්ෂණය කළේය. මෙය චීන නාවික පොලිසිය විසින් රටේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීත්‍යනුකූලව සිදු කරන නිරීක්ෂණ ක්‍රියාවකි.