චීනයෙන් ලෙබනනයට හදිසි වෛද්‍යාධාර
2024-10-08 19:43:00
Share with:
ලෙබනන රජයේ ඉල්ලීමකට අනුව චීනය එරටට හදිසි වෛද්‍යාධාර සපයයි.ලෙබනනය හා ඊශ්‍රායලය අතර තත්ත්වය මෑතකදී වර්ධනය වෙමින් පවතී. සංනිවේදන උපකරණ පුපුරා යාම් සහ විවිධ ප්‍රදේශවලට එල්ලවූ ගුවන් ප්‍රහාරවලනි ජීවිත හානි විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි චීන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ප්‍රකාශක ලී මින්ග මහතා කියා සිටී.