‍නව චීනය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ඇමරිකානු ජනපතිගෙන් චීන ජනපතිට සුබ පැතුම් - චීන විදේශ අමාත්‍යාංශය
2024-10-05 21:06:29
Share with:

ඇමරිකානු ජනාධිපති ‍ජෝ බයිඩන් මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩය යොමු කිරීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාරය දක්වයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවේ, චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ෂී ජින්පිං මහතා සහ චීන ජනතාව වෙත ඇමරිකානු ජනතාව වෙනුවෙන් සුභාශිංසන පිරිනමන බව ජෝ බයිඩන් මහතා සිය පණිවුඩයේ සඳහන් කළ බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම