ලබන වසරේ සිට අන්තර් බැංකු තත්‍ය කාලීන ඩිජිටල් මුදල් ගනුදෙනු වෙළඳාම ක්‍රියාත්මක කෙරේ
2024-10-04 15:13:16
Share with:
ලබන වසරේ සිට සංකේතාත්මක වත්කම් සහ ඩිජිටල් මුදල්වල තත්‍ය කාලීන ගනුදෙනු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඊයේ(03) අන්තර් බැංකු මුල්‍ය හා තොරතුරු සන්නිවේදන සංගමය (SWIFT) මේ බව ප්‍රකාශ කළේ ය.