චීන ජාතිකයන් 146ක් සුරක්ෂිතව ලෙබනනයෙන් ඉවත් කෙරේ
2024-10-04 17:27:21
Share with:

ලෙබනනයේ රැඳී සිටින චීන ජාතිකයෝ 146ක් හා ඔවුන්ගේ විදෙස් ඥාතීහූ 5ක් පසුගිය 2 වනදා චීන ගුවන් යානාවකින් බෙයිජිං නගරයට සුරක්ෂිතව ළඟා වූහ. මේ වනවිට ස්ව-කැමැත්ත සහිතව චීන ජාතිකයන් සම්පූර්ණයෙන්ම ලෙබනනයෙන් ඉවත් කර තිබේ. ලෙබනනයේ චීන තානාපති කාර්යාලය අඛණ්ඩව එරට රාජකාරී කටයුතු සිදු කරනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම