හමාස් සංවිධානයේ නායකයින් තිදෙනෙක් ඝාතනය කළ බවට ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්
2024-10-03 18:35:48
Share with:
ඊශ්‍රායල ජාතික ආරක්ෂක හමුදාව හා ජාතික ආරක්ෂක මහා පරිපාලනය අද(3) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයට අනුව මීට මාස 3කට පෙර ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක Rawhi Mushtaha හා සෙසු උසස් මට්ටමේ සාමාජිකයන් දෙදෙනෙක් ඝාතනය කර තිබේ.
නමුත් මේ සම්බන්ධයෙන් Hamas සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.