බංග්ලාදේශයේ විදේශ ප්‍රේෂණ ඉහළට
2024-10-02 16:20:04
Share with:

බංග්ලාදේශයේ විදේශ ප්‍රේෂණ ඉහළ යයි. මෙම ‍මුදල් වර්ෂයේ මුල් කාර්තුව තුළ එලෙස ලැබී ඇති මුදල් ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 06 ඉක්මවයි. බංග්ලා‍දේශ මහ බැංකුවට අනුව මෙම මුදල් වර්ෂයේ මුල් මාස තුන තුළ ලැබී ඇති මුදල ඇමරිකා ඩොලර් බිලියන 6.54කි. එය පෙර මුදල් වර්ශයේ සමාන කාලයේ ලැබුණූ ඇමරිකා ඩොලර් බිලියන 4.91ට වඩා ඉහළ අගයකි. සමස්තයක් ලෙසට එය සියයට 80ක පමණ වර්ධනයක් බව බංග්ලාදේශ මහ බැංකුව පවසයි.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම