චීන ජනපති ජාතික වීරයන්ට පුෂ්පෝපහාර දක්වයි
2024-09-30 10:51:15
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රජයේ ප්‍රධානීන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග එක්ව අද(30) උදෑසන බෙයිජිං හි Tian’anmen චතුරශ්‍රයේ දී රට වෙනුවෙන් සිය ජීවිතය පුද කළ ජාතික වීරයන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයට සහභාගී වූහ. 

උත්සවයට එක්වූ සියලු දෙනා ජාතික ගීතය ගායනා කිරීමෙන් පසු මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම