රට වෙනුවෙන් දිවි පිදූ විරුවන් අනුස්මරණ දින උත්සවය චීන ජනපති ප්‍රධානත්වයෙන්
2024-09-30 09:19:03
Share with:
චීනය වෙනුවෙන් දිවි පිදූ විරුවන් අනුස්මරණ දිනය සැප්තැම්බර් මස 30 වනදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් විශේෂ අනුස්මරණ උත්සවයක් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) උදෑසන පැවැත්වීමට නියමිත ය. එහිදී ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ ප්‍රධානීන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග එක්ව Tian'anmen චතුරශ්‍රයේ මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ඇත. එමෙන්ම චීන මාධ්‍ය සමූහය මෙම අවස්ථාව සජීව ලෙස විකාශය කිරීමට නියමිත ය.