චීන-ඇමරිකා උසස් නිලධාරීන් අතර දෙරට විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා
2024-09-29 16:55:21
Share with:

චීන සහකාර විදේශ ඇමති සහ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Miao Deyu මහතා, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Salman Ahmed මහතා සමහ චීන-ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති පිළිබඳ නව වටයේ සාකච්ඡා පැවැත්වීය. සාකච්ඡාව පසුගිය 27වැනිදා ඇමරිකාවේ නිව් යෝර්ක් හිදී පැවැත්විණ. ජාත්‍යන්තර තත්ත්වය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අවංක හා පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම