දිවි පිදූ රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්වීම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2024-09-28 20:47:25
Share with:

දිවි පිදූ රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය ලබන 30 වැනි දා පෙරවරුවේ චීනයේ බෙයිජිං නගරයේ දී පැවැත්වීමට සූදානම් වෙයි.

එළඹෙන ඔක්තෝබර් 1 වැනිදාට චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය යෙදී තිබේ. සැප්තැම්බර් 30 වැනි දා රට වෙනුවෙන් දිවි පිදූ විරුවන් අනුස්මරණ දිනයයි. ඒ නිමිත්තෙන් ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයින් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ජනතා නියෝජිතයන් බෙයිජිංහි Tiananmen චතුරශ්‍රයේ මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම