ෂී ජින්පිං මහතා චීන මහජන දේශපාලන උපදේශක සභාව ස්ථාපිත කිරීමේ 75වැනි සාංවත්සරික සම්මේලනයේ දී පැවැත්වූ දේශනයේ පිටපත ප්‍රකාශයට පත් කෙරේ
2024-09-27 18:42:49
Share with:
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති, මධ්‍යම හමුදා කොමිටු සභාපති ෂී ජින් පිං මහතා, චීන මහජන දේශපාලන උපදේශක සභාව ස්ථාපිත කිරීමේ 75වැනි සාංවත්සරික සම්මේලනයේ දී පැවැත්වූ දේශනයේ පිටපත ප්‍රකාශයට පත්කෙරේ.
එය Renmin ප්‍රකාශනාගාරය විසින් එළිදක්වනු ලැබ ඇත. එම කෘතිය අද (27) සිට චීනය පුරා Xinhua පොත් අලෙවිසැල් මගින් අලෙවි කෙරේ.