ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිතවරිය මෙක්සිකෝවේ ජනපති පදවි ප්‍රාප්ත උත්සවයට
2024-09-27 15:38:36
Share with:
මෙක්සිකානු රජයේ ආරාධනයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිනි Tie Ning මහත්මිය මෙක්සිකෝවේ නව ජනපති වෙත බලය පැවරීමේ උත්සවයට සහභාගී වනු ඇත. එම උත්සවය ඔක්තෝබර් 1 වැනිදා මෙක්සිකෝ නගරයේ දී පැවැත්වෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ප්‍රකාශ කළේය.