චීනය නවෝත්පාදනයේ වේගවත් වර්ධනයක් අත්කරගෙන ඇතැයි ගෝලීය නවෝත්පාදන දර්ශක වාර්තාව පෙන්වා දෙයි
2024-09-26 19:21:56
Share with:

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය අද (26) 2024 ගෝලීය නවෝත්පාදන දර්ශක වාර්තාව නිකුත් කළේය. ලොව පුරා ආර්ථිකයන් 130කට වඩා ශ්‍රේණිගත කිරීම් අතර, චීනයේ ශ්‍රේණිගත කිරීම පසුගිය වසරට සාපේක්ෂව වැඩි දියුණු වී 11 වැනි ස්ථානයට පත්ව ඇත. ලැයිස්තුවේ ඉදිරි රටවල් 30 අතර සිටින එකම මධ්‍ය ආදායම් ආර්ථිකය චීනයයි.

ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ඇමරිකාව, සිංගප්පූරුව සහ බ්‍රිතාන්‍යය පිළිවෙලින් පළමු 5 දෙනා අතරට පැමිණ ඇති බව වාර්තාව පෙන්වා දෙයි. චීනය,තුර්කිය, ඉන්දියාව,වියට්නාමය සහ පිලිපීනය පසුගිය වසර 10 තුළ නවෝත්පාදනයේ වේගවත්ම වර්ධනයක් ඇති ආර්ථිකයන් වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම