චීන ඩිජිටල් වාණිජ සංවර්ධනය පිළිබඳ වාර්තාව එළි දැක්වේ
2024-09-25 19:49:35
Share with:

චීන ඩිජිටල් වාණිජ සංවර්ධනය පිළිබඳ වාර්තාව එළි දැක්වේ.

එය අද(25) චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේ ආරම්භ වූ 3වැනි ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනයේදී ප්‍රථම වතාවට නිකුත් කෙරිණ.

චීනය වසර 11ක කාලයක් අඛණ්ඩව ලොව විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳපොළ බවට පත්ව ඇති බව චීන වාණිජ අමාත්‍යාංශයේ සංසරණ කර්මාන්ත ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Lin Jian මහතා හඳුන්වා දුන්නේය. මෙම වසරේ මුල් මාස හයේ, අන්තර්ජාතික ඊ-වාණිජ්‍යය විදේශ වෙළඳාමෙන් 5.7%ක් වූ අතර ඩිජිටල් ආර්ථිකයේ සෘජු විදේශ ආයෝජන 30% කින් වැඩි වී ඇතැයි හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම