චීන උප අගමැති චීන-ආසියාන් වාණිජ හා ආ‍යෝජන නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට (24) එක් වෙයි
2024-09-23 19:07:08
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික සහ උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා 21වැනි චීන-ආසියාන් ප්‍රදර්ශනය සහ චීන-ආසියාන් වාණිජ හා ආ‍යෝජන නායක සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් පවත්වනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

එම උත්සවය හෙට(24) චීනයේ ගුවන්ෂි zhuang ජාතික ස්වායත්තයේ Nanning අගනුවර පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම