ලෙබනනයේ ප්‍රදේශ රැසකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වෙයි
2024-09-23 20:07:54
Share with:

 23 වැනිදා උදෑසන ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ ප්‍රදේශ රැසකට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මිය ගොස් 400කට අධික පිරිසක් තුවාල ලැබූ බව ලෙබනනයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය. මියගිය පිරිස අතර කාන්තාවන්, ළමුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල වෙති.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ තමන් ලෙබනනය පුරා ඉලක්ක 300කට පමණ ප්‍රහාර එල්ල කළ බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම