අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වෙයි
2024-09-22 23:03:44
Share with:
අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව ඇති බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කර ඇත.
දෙවනි මනාපය ගණන් කිරීමෙන් පසු ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5740179කි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දෙවන ස්ථානයට පත් සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 4530902කි.