පළමු වටයේ ඡන්ද ගණන් කිරීමෙන් අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන්
2024-09-22 18:28:22
Share with:
පළමු වටයේ ඡන්ද ගණන් කිරීමෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් වෙයි.එම ඡන්ද සංඛ්‍යාව 5,634,915කි .ප්‍රතිශතයක් ලෙසට සියයට 42.31කි.සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035 කි.ප්‍රතිශතයක් ලෙසට සියයට 32.76කි.රනිල් වික්‍රමසිංහ මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 2,299,767කි .ප්‍රතිශතය සියයට 17.27කි.දෙවනි මනාපය ගණන් කිරීම දැන් සිදු කෙරෙරෙන් පවතී.