ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ Radwan බලකායේ වැඩ බලන නායකයා ජීවිතක්ෂයට
2024-09-21 16:10:46
Share with:

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ සිය Radwan බලකායේ   වැඩ බලන නායකයා වෙනුවෙන් ලෙබනන හිස්බුල්ලා සංවිධානය ශෝකය පළ කරයි.එම බලකායේ තවත් සාමාජිකයන් හත් දෙනෙකුද සමග ඔහුගේ සිරුර හමුවී තිබේ.ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම බලකායේ සමස්ත අණදෙන කමිටුවම රැස්වීමකට සහභාගීවෙමින් සිට ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම