චීන ජනපති සහ මැලේසියාවේ උත්තරිතර නායකයා අතර සාකච්ඡාවක්
2024-09-20 17:06:38
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ මැලේසියාවේ උත්තරිතර නායක Sultan Ibrahim Sultan Iskandar මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ.

එම සාකච්ඡාව අද (20) සවස බෙයිජිං හි  මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම