චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලේදී චීන ජනාධිපතිවරයා පැවැත්වූ ප්‍රධාන දේශනය ඇතුළත් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ
2024-09-20 14:19:56
Share with:

‘අත්වැල්‍ බැඳ ගෙන නවීකරණය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාව එක්ව ගොඩනැගීම’යන මැයෙන් චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවැත්වූ ප්‍රධාන දේශනය ඇතුළත් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ. 

චීනයේ මහජන මුද්‍රණාලය විසින් එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර සමස්ත චීනය පුරාම බෙදාහැර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම