ඇමරිකාව පිලිපීනයේ මැදි දුර බැලස්ටික් මිසයිල ස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් චීනයේ විරෝධය
2024-09-19 17:11:05
Share with:
ඇමරිකාව පිලිපීනයේ මැදි දුර බැලස්ටික් මිසයිල ස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කරයි.
ඒ සම්බන්ධයෙන් චීනය බොහෝ අවස්ථාවල විරෝධය පළ කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. ඉතිහාසයේ පසුබැසීමක් වන ඇමරිකාවේ එම ක්‍රියාවලිය කලාපීය රටවල ආරක්ෂාවට බරපතල තර්ජනයක් වන අතර, දැඩි ලෙස හමුදා ගැටුම් උත්සන්න කරන්නක් බව ද ඔහු පෙන්වා දුන්නේය. එය කලාපීය රටවල් අතර ඉහළ සුපරීක්ෂාකාරීත්වය සහ සැලකිල්ලට ලක්ව ඇති බව ද Lin Jian මහතා පැවසීය.