පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2024-09-14 18:16:28
Share with:

බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ, 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝධන සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.2023 වසරේ මුල් භාගයේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණවලින් වඩාත් පීඩාවට පත් වූවන්ට සහන සලසන අතරම මූල්‍ය වගකීම් පවත්වා ගැනීම මෙම බදු ගැලපීම් සිදු කිරීමේ අරමුණයි. 

යෝජිත සංශෝධන මගින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගැනීමේ අවශ්‍යතාවය මෙන්ම විශේෂයෙන්ම මධ්‍ය ආදායම් ලබන්නන් සඳහා සහන සලසන ලෙස ජනතාව සිදු කළ ඉල්ලීම ඉටුවන බව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම