දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
2024-09-13 18:03:28
Share with:

වසරේ මුල් මාස 8 තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1229 ආදායමක් උපයා තිබේ. පසුගිය වසරේ එම කාලය හා සැසදිමේ දී එය 28.05%ක වර්ධනයක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද ලෙස රුපියල් මිලියන 624ක් ද,  එකතු කළ අගය මත බද්ද ලෙස රුපියල් මිලියන 468ක් සහ ඔට්ටු සහ සුරා බද්ද ලෙස රුපියල් මිලියන 122ක්ද  උපයා ගත් බදු ආදායමට ඇතුළත් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම