විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ ලැබීම් ඉහළට
2024-09-09 16:08:55
Share with:

2024 අගෝස්තු මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ඇමරිකන් ඩොලර් මිලියන 577.5 ක් බව වාර්තා වේ. ඒ සමග 2024 ජනවාරි - අගෝස්තු මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව වෙත ගලා ආ මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4,288.2 ක් හෙවත් ඩොලර් බිලියන 4.28 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2023 වසරේ මුල් මාස 08 තුළ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 3,862.7 හා සැසඳීමේ දී 11% ක වර්ධනයකි.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම