“අධ්‍යාපනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ කථා සාරාංශය”නමැති ග්‍රන්ථය රට පුරා බෙදා හැරේ
2024-09-08 19:59:22
Share with:

“අධ්‍යාපනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ කථා සාරාංශය”නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ.

මෙම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය සහ සාහිත්‍ය පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කර තිබේ. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාහිත්‍ය ප්‍රකාශන ආයතනය මගින් රට පුරා බෙදා හරිනු ලබයි.

මෙම පොතේ අධ්‍යාපනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ වැදගත් අත්පිටපත් 47ක් අඩංගු වන අතර ඇතැම් ඒවා ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇත.

ෂී ජින් පිං මහතා අධ්‍යාපනය පිළිබඳ වැදගත් නිදර්ශන මාලාවක් ඉදිරිපත් කළ අතර, මෙම ග්‍රන්ථයෙන්“පුහුණු කළ යුත්තේ කවුරුන්ද, පුහුණු කරන්නේ කෙසේද සහ කවුරුන් සඳහාද” යන මූලික ප්‍රශ්නවලට පිළිතුරු දී ඇත. නව යුගයේ සහ නව ගමනේ සමාජවාදී ගොඩනගන්නන්ගේ සහ අනුප්‍රාප්තිකයින්ගේ පූර්ණ සංවර්ධනය ව්‍යාප්ත කිරීම සඳහා එය ඉතා වැදගත් මාර්ගෝපදේශයක් ගෙන එයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම