චීනයේ ප්‍රතිභාවිත අභ්‍යාවකාශ යානය සාර්ථකව යළි පැමිණෙයි
2024-09-06 14:48:26
Share with:

චීනයේ ප්‍රතිභාවිත අභ්‍යාවකාශ යානය  ගුවන් ගත කිරීමේ ස්ථානයට සාර්ථකව යළි පැමිණෙයි. එම යානය ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශයට නිකුත් කෙරුණු අතර දින 268ට පසු අද(6) එය යළි පැමිණ තිබේ. මෙම සාර්ථකත්වය චීනයේ ප්‍රතිභාවිත අභ්‍යාවකාශ යානා තාක්ෂණයේ වර්ධනීය භාවය පිළිබිඹු කරයි. අනාගතයේ වඩාත් පහසුවෙන් හා අඩු පිරිවැයකින් අභ්‍යාවකාශය සාමකාමී භාවිතය සඳහා යොදා ගැනීමට මෙම ප්‍රතිභාවිත අභ්‍යවකාශ යානා හේතුවෙන් අවස්ථාව සැලසෙයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම