චීන, ටැන්සානියානු, සැම්බියානු ජනාධිපතිවරු TAZARA දුම්රිය යළි ආරම්භ කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තබති
2024-09-04 19:54:58
Share with:
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ටැන්සානියානු ජනාධිපතිනි Samia Suluhu Hassan මහත්මිය සහ සැම්බියානු ජනාධිපති Hakainde Hichilema මහතා ඒකාබද්ධව ටැන්සානියා-සැම්බියා දුම්රිය අධිකාරියේ TAZARA පුනර්ජීවන ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අද (4)අත්සන් තැබූහ.
Samia Suluhu Hassan මහත්මිය සහ Hakainde Hichilema මහතා 2024 චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ සමුළුව සඳහා බෙයිජිං වෙත පැමිණ සිටිති.