සියලුම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණයක්
2024-09-04 16:33:43
Share with:
ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.
ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව වගා ණය කඩිනමින් කපා හැරීම සිදු කෙරෙනු ඇත.
ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.