11වැනි බෙයිජිං Xiang Shan සංසදයට ඇමරිකාව එක් වෙයි
2024-09-04 11:10:56
Share with:

11වැනි බෙයිජිං Xiang Shan සංසදය සඳහා ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් එක් වනු ඇත. එම සංසදයට අදාළ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ. රුසියාව, යුක්රේනය හා ඊශ්‍රායලය යන රටවල් තුනේ විශේෂඥයන් හා උගතුන් ද සංසදයට සහභාගි වනු ඇත.

මේ වන විට රටවල් හා ජගත් සංවිධාන 90ක පමණ නියෝජිත කණ්ඩායම් 11වැනි බෙයිජිං Xiang Shan සංසදයට එක් වන බවට සනාථ කර තිබේ. එය එම සංසදයේ වාර්තාගත සහභාගීත්වයකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම