චීනය නව දුරස්ථ සංවේදී චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව කක්ෂගත කරයි
2024-09-03 15:42:41
Share with:

චීනය නව දුරස්ථ සංවේදී චන්ද්‍රිකා සමූහයක් නිකුත් කරයි.

ලෝන්ග් මාර්ච් 4B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් අද (3) ෂීචෙන්ග් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් එලෙස නිකුත් කෙරුණේ Yaogan-43 02 චන්ද්‍රිකා සමූහයයි. ඒවා පූර්ව සැලසුම් කළ නිවැරදි කක්ෂයට ප්‍රවේශවී ති‍බේ. පහළ කක්ෂයේ  චන්ද්‍රිකා පිළිබඳ නව තාක්ෂණයන් අත්හදා බැලීම එමගින් සිදු කෙරේ.

මෙය ලෝන්ග් මාච් ප්‍රවාහක රොකට්ටු මාලාවේ 533 වන ගමනයි.

ගුවන් විදුලිය
20241107බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම