චීන-ඇමරිකා වාණිජ අමාත්‍යාංශ අතර ක්‍රියාකාරී රැස්වීමක් චීනයේ දී
2024-08-29 15:41:44
Share with:

චීන සහ ඇමරිකානු වාණිජ අමාත්‍යාංශ අතර ක්‍රියාකාරී රැස්වීමක් චීනයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ. එය සැප්තැම්බර් 7 වැනිදා ටියැන්ජින් නගරයේ දී පැවැත්වෙනු ඇත.

ආර්ථික සහ වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු කරුණු, ව්‍යවසායන්ගේ ඉල්ලීම් සහ ප්‍රායෝගික සහයෝගිතා ඇතුළු කරුණු පිළිබඳව දෙපාර්ශ්වය එහිදී ගැඹුරින් අදහස් හුවමාරු කරනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම