17 වැනි පැරිලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹේ
2024-08-29 10:31:47
Share with:

17 වැනි පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැරිස්හිදී පැවැත්වේ. නියෝජිත කණ්ඩායම් 184ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4400ක් පමණ ඊයේ(28) පැවති සමාරම්භක උත්සවයට එක්වූහ.

17 වැනි පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ලබන 8 වනදා දක්වා පැරිස්හිදී පැවැත්වේ. රටවල් හා ප්‍රදේශ 160ක ක්‍රීඩකයන් 4400ක් පමණ උළෙලේ ප්‍රධාන ඉසව් 22ක‍ කුඩා ඉසව් 549කට සහභාගි වනු ඇත. 516‍ දෙනෙකුගෙන් සමන්විත චීන නියෝජිත කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 284ක් ඇතුළත් වෙති. ඔවුන් ප්‍රධාන ඉසව්  19‍ටම තරඟ වදිනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම