චීන ජනපති සහ ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක අතර හමුව අද (29)
2024-08-29 16:09:54
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා හමුවීමට නියමිතය. 

හමුව අද (29) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්වෙනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම