චීනයේ ඇතැම් ව්‍යවාසායක ආයතන අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමරිකාව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2024-08-25 15:05:50
Share with:
චීනයේ ඇතැම් ව්‍යවාසායක ආයතන අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමරිකාව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.ඊනියා රුසියාව සම්බන්ධ හේතු දැක්වීම් මත ඇමරිකාව සිදු කර ඇති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් චීන වාණිජ ආමත්‍යංශ ප්‍රකාශකයා අද (25) මේ බව සඳහන් කළේය.