‍පනත් කෙටුම්පත් දෙකක් සලකා බැලීමට කාරක සභා සාමාජික මන්ත්‍රීවරු නම් කෙරේ
2024-08-22 16:00:49
Share with:

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කෙරේ.

කථානායකවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නේය.

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 08 දෙනෙකු අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නම් කර තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම