චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් මාසයේ
2024-08-21 19:02:43
Share with:
2024 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වේ. සැප්තැම්බර් මාසයේ මැද භාගයේ බෙයිජිං නුවර පැවැත්වෙන එම ප්‍රදර්ශනය වෙනුවෙන් වාර්තාකරුවන් ලියාපදිංචි කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කෙරේ. එම පද්ධතිය අද (21) සිට ලබන 29වැනි දා දක්වා වාර්තාකරුවන් වෙනුවෙන් විවෘත කෙරේ. www.ciftis.org යන වෙබ් අඩවිය ඔස්සේ වාර්තාකරුවන්ට අදාළ ලියාපදිංචි කිරීම් සිදු කළ හැකි ය.