චීන-රුසියා රජයේ ප්‍රධානීන් අතර දෛනික රැස්වීම් කමිටුවේ 28 වැනි සැසිවාරය හෙට ඇරඹේ
2024-08-18 15:58:43
Share with:
චීන-රුසියා රජයේ ප්‍රධානීන් අතර දෛනික රැස්වීම් කමිටුවේ 28 වැනි සැසිවාරය මොස්කව්හි දී පැවැත්වීමට නියමිත ය. ඒ අනුව අගෝස්තු 19 සහ 20 යන දෙදින එම සැසිවාරය පැවැත්වෙන බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක He Yadong මහතා අද(18) ප්‍රකාශ කළේය.
චීන උප අග්‍රාමාත්‍ය He Lifeng, රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Dmitry Chernyshenko මෙම සැසියේ සම මුලසුන දරන බව ද හෙතෙම සඳහන් කර ඇත.