වියට්නාම ජනපති බෙයිජිං නගරයට
2024-08-18 19:09:31
Share with:
වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති To Lam මහතා බෙයිජං නගරයට ළඟා වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව, හෙතෙම අද(18) සිට 20වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වේ.
අද රාත්‍රියේ බෙයිජිං නගරයට පැමිණීමට පෙර, To Lam මහතා ප්‍රමුඛ පිරිස දකුණු චීනයේ ගුවන් චෞ නගරයේ සංචාරයකට එක්ව ඇත.