ලෝක ආහාර වැඩසටහනෙන් පොහොර සහනාධාරයක්
2024-08-18 16:16:20
Share with:

එළඹෙන ඔක්තොම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000 ක් ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පසුගිය දා ලෝක ආහාර වැඩසටහන සමග සිදු කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පොහොර තොගය ලැබී ඇත. ඒ අනුව මෙවර මහ කන්නයේ සිට ඉදිරි වගා කන්න දෙකකට අවශ්‍ය බණ්ඩි පොහොර නොමිලේ ගොවීන්ට ලබා දීමට නියමිත බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම