ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද රජයේ මුද්‍රණාලයට
2024-08-16 15:29:11
Share with:
ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට අද(16) භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 39 කි. ඒ අනුව 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාවට වඩා මෙවර පත්‍රිකාව තරමක් දිගු වන බව ද සභාපතිවරයා සඳහන් කළේය. එම ප්‍රමාණය සහ වියදම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.