වියට්නාම ජනපති චීනයේ නිල සංචාරයකට සූදානම්
2024-08-15 16:28:22
Share with:

වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති To Lam මහතා එළඹෙන 18වැනිදා සිට 20වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුවය.

චින විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම