ඇමරිකාවේ ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ජාතික පරිත්‍යාග ආයතනයේ’ සැබෑ සත්‍යය පිළිබඳ අනාවරණයක්
2024-08-14 20:07:38
Share with:

ඇමරිකාවේ ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ජාතික පරිත්‍යාග ආයතනයේ හැසිරීම හා සත්‍යය’ පිළිබඳ වාර්තාව චීනයේ විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ ‍කෙරේ. ‘ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තහවුරු කිරීමේ මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික උරුමයේ සැඟවුණු සත්‍ය මෙම වාර්තාවෙන් හෙළිදරව් කර ඇත.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(14) මේ බව සඳහන් කළේය.

ඇමරිකාවේ ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ජාතික පරිත්‍යාග ආයතනය’ඔස්සේ සෙසු රටවල ස්වෛරීභාවය, ආරක්ෂාව හා සංවර්ධන ප්‍රතිලාභ කෙරෙහි දැඩි ලෙස හානි කර ඇති බවත් ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සබඳතාව සඳහා වන මූලික මූලධර්මයන් ද උල්ලංඝණය කර ඇති බවත් ඔහු පැවසීය. එවැනි හැසිරීම් යුක්ති සහගත භාවය හා සාධාරණත්වයේ එළඹ සිටින ජගත් ප්‍රජාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241107බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම