ජපානයේ Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු ජලය කාන්දු වන බවට මතයක් පළ වෙයි
2024-08-14 10:57:36
Share with:

ටෝකියෝ විදුලි බල සමාගමේ Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරයේ 2 වන ඒකකයේ න්‍යෂ්ටික ඉන්ධන අවශේෂ සිසිලන තටාකයෙන් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු ජලය ටොන් 25ක් කාන්දු වී ඇති බවට ඊයේ(13) අදාළ ආරංචි මාර්ග හෙළි කර තිබේ. විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු ජලය බාහිර පරිසරයට ගලා නොගිය බවත් න්‍යෂ්ටික ඉන්ධන සිසිලනය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත් ටෝකියෝ විදුලි බල සමාගම ප්‍රකාශ කළේය. මෙම සතියේ කාන්දු වූ ස්ථානය සහ හේතුව තහවුරු කිරීම සඳහා රොබෝවරුන් භාවිතා කරන බව එම සමාගම පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම