චීනයේ නව තාක්ෂණික ඉදිරි ගමන සනිටුහන් කරමින් ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධති ක්ෂේත්‍රයේ සුවිශේෂ ජයග්‍රහණයක්
2024-08-09 10:12:40
Share with:

චීනයේ නිෂ්පාදිත Kylin මෙහෙයුම් පද්ධතියේ පළමු කෘත්‍රිම බුද්ධි අනුවාදය නිකුත් කෙරේ. එය ඊයේ (08) පැවති චීන මෙහෙයුම් පද්ධති කර්මාන්ත සමුළුවේදී නිකුත් කෙරිණ. මෙය ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධති ක්ෂේත්‍රයේ චීනයේ නව තාක්ෂණික ඉදිරි ගමන සනිටුහන් කරන සුවිශේෂ ජයග්‍රහණයක් වීම විශේෂත්වයකි.

මෙවර නිකුත් කරන කළ Kylin  ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතියේ AI අනුවාදය තාක්ෂණික නවෝත්පාදන ගණනාවක් ඔස්සේ කෘත්‍රිම බුද්ධිය සහ මෙහෙයුම් පද්ධතිවල පුළුල් ඒකාබද්ධතාවයක් පෙන්නුම් කරයි. එය චීනයේ දේශීය මෙහෙයුම් පද්ධතිය සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පුළුල් ලෙස සම්බන්ධ කරන පළමු නිෂ්පාදනයයි. එය ශක්තිමත් කෘත්‍රිම බුද්ධි ඒකාබද්ධතා හැකියාවන්, ස්වයංක්‍රිය මෙහෙයුම් සහ ඉහළ කාර්යසාධන පරිගණකකරණය යන ලක්ෂණවලින් සමන්විත ය.

ගුවන් විදුලිය
20241107බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම