ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා ජාතික ප්‍රතිපත්තියක්
2024-08-07 15:56:43
Share with:

ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ළමා දිවා සුරැකුම් සේවාව සෑම පළාතකම  ඒකමිතියකින් ක්‍රියාත්මක කිරීමටත්, විධිමත් නියාමන හා අධීක්ෂණ යාන්ත්‍රණයක් හඳුන්වා දීම සහතික කිරීමටත් මෙම ජාතික ප්‍රතිපත්තියෙන් සිදු කෙරේ. 

එකී ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම