චීන මාධ්‍ය සමූහයේ නියෝජිත පිරිස ස්වාධීන රූපවාහිනී ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක
2024-08-06 16:06:00
Share with:

චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ අධ්‍යක්ෂිකා ෂි යු යැ මෙනෙවිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා එක්ව සිටී. ඒ අතරතුර ස්වාධීන රූපවාහිනී ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ඔවුහු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා හමු වී දෙපාර්ශ්වයේ ඉදිරි සහයෝගිතා පිළිබඳව සාකච්ඡා කර ඇත. ස්වාධීන රූපවාහිනී නාලිකාව ප්‍රවෘත්ති විකාශය තුළින් ඒ පිළිබඳ වාර්තා කළ අයුරුයි මේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම