Sheikh Hasina මහත්මිය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි
2024-08-05 18:36:36
Share with:
Sheikh Hasina මහත්මිය අද(5) බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව වාර්තා වේ. එරට හමුදා පාර්ශ්වය ඒ පිළිබඳව සනාථ කර ඇත.
රටේ පාලන කටයුතු සඳහා තාවකාලික රජය කඳවනු ඇතැයි එරට පාබල හමුදා මාණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කළේය.