ඉන්දියාවේ නායයාම්වලින් මියගිය ගණන 341 දක්වා ඉහළට
2024-08-03 16:17:12
Share with:

ඉන්දියාවේ නායයෑම්වලට ලක්වූ ප්‍රදේශවල මියගිය සංඛ්‍යාව 341 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සමස්ත ඉන්දීය ගුවන්විදුලිය මේ බව නිවේදනය කළේය.

Padavettikunnu ප්‍රදේශයේ සිදු වූ නායයාමෙන් දින තුනකට පසු එහි සිරව සිටි පුද්ගලයන් සිව් දෙනෙක් හමුදා නිලධාරීන් විසින් බේරාගනු ලැබූහ.

කේරළයේ වයනාඩ් දිස්ත්‍රික්කයේ හටගත් නායයාම්වලින් ද විශාල පරිමාණයෙන් ජීවිත හා දේපළ හානි සිදුව තිබේ.

විපතට පත් ප්‍රදේශවල මුදාගැනීමේ හා සහන මෙහෙයුම් උපරිම අයුරින් ක්‍රියාවට නංවා ඇත.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම